දුම්රිය දෙපාර්තමේන්තුවේ නොවිසඳුන ගැටළු සඳහා ක්ෂණික අවධානය යොමු කර කඩිනම් විසඳුම් 2024 ජුනි මස 14 වැනි දින 14.00 පැයට පෙර ලිඛිතව ලබා දීමට කටයුතු නොකරන්නේ නම් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානපති සංගමය පවසයි.
(Visited 101 times, 1 visits today)


govdoc blog
Add comment