“ ත්‍රෛලෝක විජයපත්‍ර ” මත පදනම් වූ ඖෂධීය නිෂ්පාදන අපනයනය සඳහා ආයෝජන අවස්ථා
අපනයන අරමුණු සඳහා “ ත්‍රෛලෝක විජයපත්‍ර ” මත පදනම් වූ ඖෂධ සහ ඒ ආශ්රිත නිෂ්පාදන සඳහා ලෝකයේ ඇති ඉල්ලුම සැලකිල්ලට ගෙන “ ත්‍රෛලෝක විජයපත්‍ර ” වගා කිරීම සහ නිෂ්පාදනය කිරීම සඳහා උනන්දුවක් දක්වන දේශීය හා විදේශීය ආයා්ජකයින්ගෙන් ව්‍යාපෘති යෝජනා කැඳවනු ලැබේ.
Application – Click Here
More Details –
Add comment