Govdoc Blog

2025 වසර සඳහා රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමට අදාළ උපදෙස්

Application Grade 1

2025 වර්ෂයේ දී  රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට තම දරුවන් ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන දෙමාපියන්/නීතයානුකූල භාරකරුවන් මෙ‍ම නිවේදනයේ දැක්වෙන උපදෙස් අනුව හා ලබා දී ඇති ආකෘති පත්‍රයට අනුව සකස් කළ අයදුම්පත් අදාළ සියලු ‍  ලේඛන සමග තමන්ට අදාළ වන පාසල්වල ප්‍රධානීන් වෙත 2024 ජුලි 31 ට ප්‍රථම ලැ‍බෙන සේ ලියාපදිංචි තැපෑලෙන් ඉදරිපත් කළ යුතු ය.

  • සියලු ම සුදුසුකම් සපුරාලිය යුත්තේ 2024 ජූනි 30 දිනට වලාංගු වන පරිදිය.

  • අයදුම්පත් පහත දැක්වෙන ආදර්ශ ආකෘති පත්‍රය අනුව නිවැරදිව සකස් කළ යුතු ය.

Sinhala    Sinhala_paper_ad_2025_correcteed

Tamil       Tamil_paper_ad_2025_corrected

English    English_Paper_ad_2025_Corrected

For More Details   Click Here
(Visited 2 times, 2 visits today)

Menuka Jayaweera

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed