Govdoc Blog

2025 වසර සඳහා රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමට අදාළ උපදෙස්

Application Grade 1

2025 වර්ෂයේ දී  රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට තම දරුවන් ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන දෙමාපියන්/නීතයානුකූල භාරකරුවන් මෙ‍ම නිවේදනයේ දැක්වෙන උපදෙස් අනුව හා ලබා දී ඇති ආකෘති පත්‍රයට අනුව සකස් කළ අයදුම්පත් අදාළ සියලු ‍  ලේඛන සමග තමන්ට අදාළ වන පාසල්වල ප්‍රධානීන් වෙත 2024 ජුලි 31 ට ප්‍රථම ලැ‍බෙන සේ ලියාපදිංචි තැපෑලෙන් ඉදරිපත් කළ යුතු ය.

  • සියලු ම සුදුසුකම් සපුරාලිය යුත්තේ 2024 ජූනි 30 දිනට වලාංගු වන පරිදිය.

  • අයදුම්පත් පහත දැක්වෙන ආදර්ශ ආකෘති පත්‍රය අනුව නිවැරදිව සකස් කළ යුතු ය.

Sinhala    Sinhala_paper_ad_2025_correcteed

Tamil       Tamil_paper_ad_2025_corrected

English    English_Paper_ad_2025_Corrected

For More Details   Click Here
(Visited 1,625 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed