අ.පො.ස. උසස් පෙළ විභාගය 2024 සඳහා අයදුම්පත් කැඳවීම විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලැබේ.
- අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ විභාගය – 2024
- පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්
2024 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා මාර්ගගතව අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරන බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර පවසයි.
අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා මාර්ගගතව අයදුම් කිරීම ජූලි 10 අවසන් වීමට තිබූ අතර එය ජූලි 12 වන දා දක්වා දීර්ඝ කරන බව විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ ය.
ජුලි 12 වැනිදායින් පසු අයදුම්පත් භාරගැනීමේ කාලය තවදුරටත් දීර්ඝ නොකරන බව ද විභාග දෙපාර්තමේන්තුව පැහැදිලි කළා.
2024 අ.පො.ස. උසස් පෙළ විභාගය අදාළ දිනයන් හි, එනම් 2024 නොවැම්බර් 23 සිට දෙසැම්බර් 20 දක්වා පැවැත්වීමට නියමිතය.
| Paper Notice – Instructions (AD) | Click_Here |
| Technical Instructions | Download |
| Online Application Link (onlineexams.gov.lk) |
Click_Here |
| Website Link | www.doenets.lk |
| Closing Date | 2024.07.12 (Extended) |
Closing Date Extension Sinhala Notice

Closing Date Extension Tamil Notice



govdoc blog
Add comment