Govdoc Blog

ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් හෝමියෝපති වෛද්‍ය උපාධි ශිෂ්‍යත්ව – 2024/2025

ඉන්දියාවේ කල්කටා හි හෝමියෝපති ජාතික ආයතනයෙන් හෝමියෝපති වෛද්‍ය උපාධිය – 2024/2025 පාඨමාලාව හැදෑරීමට, ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ තේරීම් සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය – 31 July 2024

වැඩි විස්තර සඳහාClick Here

සුදුසුකම්
  • වයස 18-25
  • අ.පො.ස උසස් පෙළ විද්‍යා විෂය ධාරාව සමත් විය යුතුය.
වෙබ් අඩවිය www.nih.nic.in
පාඨමාලා කාලය අවුරුදු 5 1/2

 

Sinhala Advertisement

English Advertisement

Tamil Advertisement

(Visited 234 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed