Govdoc Blog

ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා ගුරුවරුන් තෝරා ගැනීම – 2024 / 2025

නුපුහුණු ගුරුවරුන් සඳහා ගුරු විදයාල විසින් අවුරුදු 02 ක ගුරු පුහුණුව ලබා දීම.

ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව පාසල් පද්ධතියේ සෑම නුපුහුණු ගුරුවරයෙක්ම පුහුණු ගුරුවරයෙක් බවට පත් විය යුතු අතර ඒ සඳහා උචිත ක්‍රමවේද අනුව සැකසූ ගුණාත්මක පුහුණුවක් මෙම පාඨමාලාව මඟින් සිදු කරනු ලැබේ.

මෙම පාඨමාලාව අවුරුදු 02ක නේවාසික පුහුණුවක් වන අතර, නේවාසික පහසුකම් නොමැති අවස්ථා වල විදුහල්පතිගේ ලිඛිත අවසරය මත ගුරු විදුහලට ආසන්නයේ නේවාසික වීමට අවසර දෙනු ලැබේ.

Sinhala Details

Circular Sinhala Click Here
Instructions Sinhala Click Here
Application Form Sinhala Click Here

 

English Details

Circular English Click Here
Instructions English Click Here
Application Form English Click Here

 

Tamil Details

Circular Tamil Click Here
Instructions Tamil Click Here
Application Form Tamil Click Here

 

More Details – Click Here

 

 

(Visited 1 times, 2 visits today)

Tharushi Avishka

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed