Govdoc Blog

ද්වීභාෂා අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයඳුම්පත් කැඳවීම – 2024

ද්වීභාෂා අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව Postgraduate Diploma in Bilingual Education (BE) – 2024

2024 වර්ෂයේ අධ්‍යාපන අමාත්‍යාංශය හා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක (සැමට ඉංග්‍රීසි) වැඩසටහන යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ද්වීභාෂා අධ්‍යාපන වැඩසටහන් ශාඛාව සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනය එක්ව සංවිධානය කරන ද්විභාෂා අධ්‍යාපන පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව 50ක් ලබා දීමට සැලසුම් කර ඇත. මේ සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්,ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන්,විදුහල්පති සේවයේ නිලධාරීන්, ගුරු උපදේශක ‍සේවයේ නිලධාරීන්, රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් වල ගුරුභවතුන් ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
අයඳුම්පත හා අනෙකුත් තොරතුරු www.ou.ac.lk/pgdbe වෙබ් අඩවියෙන් බාගත කර ගත හැකිය.

2024 / 2025 සඳහා අයඳුම්පත් භාර ගැනීම 2024.07.22 දක්වා දීර්ඝ කර ඇත.

More Information Click Here
Application Format Click Here
Source www.moe.gov.lk
(Visited 189 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed