ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය – එතෙර සවියට මෙතෙර අත්වැල
ජපානයේ විශේෂිත නිපුණතා සහිත රැකියා (SSW) සඳහා වන කුසලතා පරීක්ෂණ ජපන් රජයේ මෙහෙයවීමෙන් අංක 32 C, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවත, (ඩික්මන්ස් රෝඩ්), කොළඹ 05 ලිපිනයේ පිහිටා ඇති Australian College of Business and Technology (ACBT) ආයතනයේදී 2024 වර්ෂයේ අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතය.


(Visited 373 times, 1 visits today)


govdoc blog
Add comment