Govdoc Blog

ජපානයේ රැකියා සිහිනය සැබෑකර ගැනීමට ඔබට අනඟි අවස්ථාවක් !

Japan Skill Test

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය – එතෙර සවියට මෙතෙර අත්වැල


ජපානයේ විශේෂිත නිපුණතා සහිත රැකියා (SSW) සඳහා වන කුසලතා පරීක්ෂණ ජපන් රජයේ මෙහෙයවීමෙන් අංක 32 C, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවත, (ඩික්මන්ස් රෝඩ්), කොළඹ 05 ලිපිනයේ පිහිටා ඇති Australian College of Business and Technology (ACBT) ආයතනයේදී 2024 වර්ෂයේ අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතය.

 

 

(Visited 366 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed