Govdoc Blog

ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ III ශ්‍රේණියේ නිලධරයන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2019 I (2024)

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය

  • ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ අනුමත සේවා ව්‍යවස්ථාවට අනුකූලව
    යථෝක්ත විභාගය, විභාග කොමසාරිස් ජනරාල් විසින් 2024
    නොවැම්බර් මස කොළඹ දී පවත්වනු ලබන බව මෙයින් නිවේදනය
    කරනු ලැබේ.
  • මෙම විභාගය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයන්
    ගෙන් පැවැත්වේ. අයදුම්කරුවෙකු තමාට අදාළ
    එක් මාධ්‍යය?ක් තෝරා ගත යුතු අතර, විභාග
    යට නියමිත සියලුම ප්‍රශ්නපත්‍ර සඳහා එම
    මාධ්‍යයෙන්ම පිළිතුරු සැපයිය යුතුය. අයදුම් කරන
    ලද භාෂා මාධ්‍යය පසුව වෙනස් කිරීමට ඉඩ දෙනු
    නොලැබේ.
  • අයදුම්පත් භාරගන්නා අවසන් දින වන විට ශ්‍රී
    ලංකා තාක්ෂණ සේවයේ 111  ශ්‍රේණියට බඳවා
    ගත් ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ III ශ්‍රේණියේ
    නිලධරයන්ට පමණක් පළමු කාර්යක්ෂමතා කඩඉම්
    විභාගයට පෙනී සිටිය හැකිය.

 

 

Sinhala Advertisement Download

English Advertisement Download

Sinhala Application Download

English Application Download

(Visited 455 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed