එක්සත් රාජධානියේ පොදුරාජ්‍ය මණ්ඩලීය ආචාර්ය (Master’s) සහ ශාස්ත්‍රපති (PhD) උපාධි ශිෂ්‍යත්ව – 2025
පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව ප්රදානය කිරීම සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකිකයන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
එක්සත් රාජධානියේ පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වය යටතේ පිරිනමනු ලබන ශාස්ත්‍රපති (PhD) සහ ආචාර්ය උපාධි (Master’s) වැඩසටහන් සඳහා අපේක්ෂකයින් හට පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්ව කොමිෂන් සභාව (CSC) මගින් මාර්ගගතව අයදුම් කළ හැක.
Organization | Ministry Of Education |
Online Advertisement | Click Here |
Commonwealth Scholarship Commission (CSC) | Click Here |
Source | Daily News (2024.09.12) |
Number of Nominations Master’s | 09 |
Number of Nominations PhD | 06 |
Closing Date | between 10th September 2024 and
15th October 2024 at 16:00 (GMT) |
PhD Scholarship | Click Here |
Master’s Scholarship | Click Here |
The CSC offers:
- Commonwealth PhD Scholarships (for least developed countries and fragile states)
- Commonwealth Split-site Scholarships (for low and middle income countries)
- Commonwealth Master’s Scholarships
- Commonwealth Shared Scholarships
- Commonwealth Distance Learning Scholarships
- Commonwealth PhD Scholarships (for high income countries)
- Commonwealth Professional Fellowships
Grading System for Assessment of Applications
English Paper Advertisement
Add comment