Govdoc Blog

එක්සත් රාජධානියේ පොදුරාජ්‍ය මණ්ඩලීය Master’s සහ PhD උපාධි ශිෂ්‍යත්ව – 2025

එක්සත් රාජධානියේ පොදුරාජ්‍ය මණ්ඩලීය ආචාර්ය (Master’s) සහ ශාස්ත්‍රපති (PhD) උපාධි ශිෂ්‍යත්ව – 2025

පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකිකයන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

එක්සත් රාජධානියේ පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වය යටතේ පිරිනමනු ලබන ශාස්ත්‍රපති (PhD) සහ ආචාර්ය උපාධි (Master’s) වැඩසටහන් සඳහා අපේක්ෂකයින් හට පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්ව කොමිෂන් සභාව (CSC) මගින් මාර්ගගතව අයදුම් කළ හැක.

Organization Ministry Of Education
Online Advertisement Click Here
Commonwealth Scholarship Commission (CSC) Click Here
Source Daily News (2024.09.12)

www.moe.gov.lk

 

Grading System for Assessment of Applications

English Paper Advertisement

 

(Visited 1 times, 1 visits today)

Tharushi Avishka

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed