Govdoc Blog

උසස් පෙළ විභාගයට දින නියම වෙයි

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව

  • 2024 නොවැම්බර් 25 සිට
  • 2024 දෙසැම්බර් 20 දක්වා 

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිතයි.

 

G.C.E. Advance Level Exam Papers

G.C.E. Advance Level Exam Past Papers – Click Here

G.C.E. Advance Level Exam Model Papers – Click Here

 

 

 

 

(Visited 7 times, 7 visits today)

Tharushi Avishka

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed