Govdoc Blog

උසස් පෙළ විභාගයට දින නියම වෙයි

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව

  • 2024 නොවැම්බර් 25 සිට
  • 2024 දෙසැම්බර් 20 දක්වා 

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිතයි.

 

G.C.E. Advance Level Exam Papers

G.C.E. Advance Level Exam Past Papers – Click Here

G.C.E. Advance Level Exam Model Papers – Click Here

 

 

 

 

(Visited 216 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed