Govdoc Blog

අ.පො.ස උසස් පෙළ 2024 විභාගය සඳහා ප්‍රධාන පරීක්ෂකවරුන් සඳහා අයදුම් පත්‍රය

Application Form of Chief Marking Examiner for GCE A Level 2024

අ.පො.ස උසස් පෙළ 2024 විභාගය සඳහා  උත්තරපත්‍ර ලකුණු කිරීමේ ප්‍රධාන පරීක්ෂකවරුන් සඳහා විභාග දෙපාර්තමේන්තුවෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

G.C.E. (උ/පෙළ) විභාගය 2024 – ප්‍රධාන ලකුණු කිරීමේ පරීක්ෂකවරුන් සඳහා ඇගැයීම් වැඩසටහන් අයදුම්පත

  • අයදුම්පත 2024 නොවැම්බර් 15 හෝ ඊට පෙර ඉදිරිපත් කරන්න.   

Date Extended  -  2024 නොවැම්බර් 27

Application Form –   Download PDF

යෝජිත ඇගයීම් මධ්‍යස්ථාන

කොළඹ
මහරගම
හොරණ
කළුතර
මීගමුව
ගම්පහ
අනුරාධපුරය
කෑගල්ල
මහනුවර
මඩකලපුව
වවුනියාව
යාපනය
රත්නපුරය
බදුල්ල
ගාල්ල
මාතර
කුරුණෑගල
කුලියාපිටිය

(Visited 274 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed