Govdoc Blog

අලෙවිකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (2024-2025) – කොළඹ විශ්වවිද්‍යාලය

“ශ්‍රී ලංකාවේ අංක 01 විශ්වවිද්‍යාලය සමඟ වෘත්තීය අලෙවිකරුවෙකු වීමට”

අලෙවිකරණය පිළිබඳ ඩිප්ලෝමාව (2024-2025) – කළමනාකරණ පීඨය සහ මූල්‍ය අලෙවි දෙපාර්තමේන්තුව, කොළඹ විශ්වවිද්‍යාලය

කාලය –  වසර 01 (ඉරිදා)
මාධ්‍යය – ඉංග්‍රීසි (සිංහල සහ දෙමළ භාෂා සහාය)
පාඨමාලා ගාස්තුව –  රු.120,000/=
අවසන් දිනය –  2024 – 09 – 30

අයදුම් පත්‍ර සහ ඊට අදාළ අනෙකුත් තොරතුරු –  For More Details

Application PDF
Application Docx

www.mgmt.cmb.ac.lk

  • ආරම්භක දිනය: ඔක්තෝබර් මාසයේ
  • පන්ති කාලසටහන : ඉරිදා පෙ.ව. 8.00 – ප.ව. 5.00.

අභ්යන්තර විශ්ව විද්යාල සිසුන් සඳහා පාඨමාලා ගාස්තුව: රු. 120,000/= (වාරික දෙකකින් ගෙවිය හැක).

“නිපුණ අලෙවිකරුවෙකු වීමට පුරෝගාමියා සමඟ එක්වන්න !”

 

https://maruads.lk/diploma-marketing-2024-university-of-colombo-140997

 

(Visited 699 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed