“ශ්‍රී ලංකාවේ අංක 01 විශ්වවිද්‍යාලය සමඟ වෘත්තීය අලෙවිකරුවෙකු වීමට”
අලෙවිකරණය පිළිබඳ ඩිප්ලෝමාව (2024-2025) – කළමනාකරණ පීඨය සහ මූල්‍ය අලෙවි දෙපාර්තමේන්තුව, කොළඹ විශ්වවිද්‍යාලය
කාලය – වසර 01 (ඉරිදා)
මාධ්‍යය – ඉංග්‍රීසි (සිංහල සහ දෙමළ භාෂා සහාය)
පාඨමාලා ගාස්තුව – රු.120,000/=
අවසන් දිනය – 2024 – 09 – 30
අයදුම් පත්‍ර සහ ඊට අදාළ අනෙකුත් තොරතුරු – For More Details
Application PDF
Application Docx
- ආරම්භක දිනය: ඔක්තෝබර් මාසයේ
- පන්ති කාලසටහන : ඉරිදා පෙ.ව. 8.00 – ප.ව. 5.00.
අභ්‍යන්තර විශ්ව විද්‍යාල සිසුන් සඳහා පාඨමාලා ගාස්තුව: රු. 120,000/= (වාරික දෙකකින් ගෙවිය හැක).
“නිපුණ අලෙවිකරුවෙකු වීමට පුරෝගාමියා සමඟ එක්වන්න !”
Add comment