Govdoc Blog

දකුණු පළාත් කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය – 2024

Management Assistant Exam 2024

දකුණු පළාත් කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය – 2024

දකුණු පළාත් කළමනාකරණ සේවා නිලධාරි – තාක්ෂණික නොවන – බහුකාර්ය ඛණ්ඩ 1 සේවා ගණය සඳහා වන බඳවා ගැනීමේ පරිපාටියෙහි විධිවිධානයන්ට අනුව 2024.09.01 දිනට දකුණු පළාත් කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III ශ්‍රේණියේ පවතින පුරප්පාඩු අතුරෙන් 30% ක් සම්පූර්ණ කිරීම සඳහා දකුණු පළාත් කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය 2024 නොවැම්බර් මස පවත්වනු ලබයි. 

Official Advertisement –   LIMITED EXAM MSO SERVICE GRADE III 2024

For Past papers – Click Here

For more details – Click Here

(Visited 7,166 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed