Govdoc Blog

අ.පො.ස උසස් පෙළ 2024 විභාග දින 03කට කල් යයි.

AL 2024

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අ.පො.ස උසස් පෙළ 2024 විභාග නොවැම්බර් 27, 28 සහ 29 යන දිනවල නොපවත්වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කල් දමන විෂයයන් සඳහා විභාග පිළිවෙලින් දෙසැම්බර් 21, 22 සහ 23 යන දිනවල පැවැත්වේ.

Sinhala Advertisement Click Here

Tamil Advertisement

Website – www.doenets.lk

 

(Visited 55 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed