රජයේ සියලු ම පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වලත් පිරිවෙන් මෙන්ම උපකෘත විශේෂිත පාසල්වලත් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් වෙනුවෙන් අධධ්‍යාපන අමතත්යාංශය මඟින් ක්‍රියාත්මක කරන සුරක්ෂා සිසු රක්ෂණාවරණය 2024-07-01 දින සිට වසර තුනක කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය එක්ව කටයුතු යොදා ඇත.
(Visited 1 times, 1 visits today)
You may also like
අ.පො.ස උසස් පෙළ 2024 විභාග දින 03කට කල් යයි.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අ.පො.ස උසස් පෙළ 2024 විභාග නොවැම්බර් 27, 28 සහ 29 යන දිනවල නොපවත්වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කල් දමන විෂයයන් සඳහා විභාග පිළිවෙලින් දෙසැම්බර් 21, 22 සහ 23 යන දිනවල...
7 views
ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය සඳහා වූ සන්ධාන භාෂා (ඉංග්‍රීසි) පරීක්ෂණය – 2024
අංක 1925/37 හා 2015 ජූලි මස 28 දිනැති ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් සඳහා වූ සන්ධාන භාෂා (ඉංග්‍රීසි) පරීක්ෂණය 2025 ජනවාරි මස කොළඹ දී පැවැත්වෙන බව මෙයින් දැනුම්...
18 views
කැලණිය විශ්වවිද්‍යාලයේ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන මධ්‍යස්ථානය (CDCE) විසින් පවත්වනු ලබන 2024 අධ්‍යයන වර්ෂය සඳහා බාහිර උපාධි වැඩසටහන් සඳහා අයදුම්පත් කැඳවීම
කැලණිය විශ්වවිද්‍යාලයේ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන මධ්‍යස්ථානය (CDCE) විසින් පවත්වනු ලබන 2024 අධ්‍යයන වර්ෂය සඳහා බාහිර උපාධි වැඩසටහන් සඳහා අයදුම්පත් කැඳවීම. ශාස්ත්‍රවේදී (B.A) (සාමාන්‍ය) ව්‍යාපාර කළමනාකරණ උපාධිය (BBM)...
64 views
Add comment