පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අ.පො.ස උසස් පෙළ 2024 විභාග නොවැම්බර් 27, 28 සහ 29 යන දිනවල නොපවත්වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කල් දමන විෂයයන් සඳහා විභාග පිළිවෙලින් දෙසැම්බර් 21, 22 සහ 23 යන දිනවල පැවැත්වේ.
Sinhala Advertisement 
Tamil Advertisement

Website – www.doenets.lk


govdoc blog
Add comment