Govdoc Blog

ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය සඳහා වූ සන්ධාන භාෂා (ඉංග්‍රීසි) පරීක්ෂණය – 2024

teacher

අංක 1925/37 හා 2015 ජූලි මස 28 දිනැති ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් සඳහා වූ සන්ධාන භාෂා (ඉංග්‍රීසි) පරීක්ෂණය 2025 ජනවාරි මස කොළඹ දී පැවැත්වෙන බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

මාර්ගගත අයදුම්පත් භාර ගැනීම 2024 නොවැම්බර් මස 22 වැනි දින පෙ. ව. 9.00 ට විවෘත වන අතර 2024 දෙසැම්බර් මස 20 වැනි දින ප. ව. 9.00 ට අවසන් වේ.

අයදුම්පත් මාර්ගර්ගගතව යොමු කළ පසු එය බාගත කර මුද්‍රිත පිටපතෙ හි අදාළ කොටස් අත් අකුරින් පුරවා අයදුම්කරුගේ අත්සන සහතික කර, අදාළ ආයතන ප්‍රධානියාගේ සහතිකය සමඟ අයදුම්පත් භාර ගන්නා අවසාන දිනට හෝ ඊට පෙර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු ය.

Sinhala Details – Click Here

Download Application

(Visited 288 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed