Govdoc Blog

හෘද පෙනහළු නිවේශක නිලධාරි II ශ්‍රේණියේ තනතුරු සඳහා විවෘත පදනම මත බඳවා ගැනීම – 2024

Heart

හෘද පෙනහළු නිවේශක නිලධාරි II ශ්‍රේණියේ තනතුරු සඳහා විවෘත පදනම මත බඳවා ගැනීම – 2024

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන රෝහල් හා ආයතන සඳහා ක්‍ෂේත්‍රගත / කාර්යාලගත නිලධාරි ඛණ්ඩ – 02 සේවා ගණයට (MN 05 -2006 A) අයත් හෘද පෙනහළු නිවේශක නිලධාරි තනතුරේ II ශ්‍රේණියේ තනතුර සඳහා විවෘත පදනමින් බඳවා ගැනීමට මෙම නිවේදනයේ සඳහන් සුදුසුකම් ඇති ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

More details – Click_Here

Application – Click_Here

(Visited 201 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed