Govdoc Blog

ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලවල කළමනා කරණ සේවා නිලධාරි සේවයේ පුරප්පාඩු පිරවීම සඳහා පවත්වනු ලබන තරග විභාගය – 2024 (2025)

Foreign

ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලවල කළමනා කරණ සේවා නිලධාරි සේවයේ පුරප්පාඩු පිරවීම සඳහා පවත්වනු ලබන තරග විභාගය – 2024 (2025)

ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලවල කළමනා කරණ සේවා නිලධාරි සේවයේ සියරට පේරුවේ සේවක සංඛ්‍යාවේ පුරප්පාඩු පිරවීම සඳහා නිලධාරීන් තෝරා ගැනීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය වෙනුවෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් 2025 අප්‍රේල් මස කොළඹ දී පවත්වනු ලබන තරග විභාගය සඳහා, කළමනා කරණ සේවා නිලධාරි සේවයේ, පළාත් කළමනා කරණ සේවා නිලධාරි සේවයේ සහ පළාත් පාලන කළමනා කරණ සේවා නිලධාරි සේවයේ සුදුසුකම් ලත් නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

More Details – Click_Here

(Visited 1,752 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed