ජාතික පාසල්වල ගුරුවරුන්ගේ ඇමුණුම් මාරුවීම් දීර්ඝ කිරීම පිළිබඳ විශේෂ නිවේදනයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.
දස අවුරුදු හෝ වාර්ෂික ගුරු මාරුව මගින් නව සේවා ස්ථානයක් නිර්දේශ කර ඇත්නම්, ලිපියේ ඇති මාරුවීමේ දිනයට අදාළව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ඇමුණුම අවලංගු කරනු ලබන අතර, අදාළ ගුරුවරුන්ට නව පාසලේ රාජකාරි වහාම භාර ගැනීමට හැකි වන පරිදි සේවයෙන් නිදහස් කිරීමට කටයුතු කළ යුතුය.
Till January 24
- Primary
- Maths
- Science
- Sinhala
- English
Till 17 Feb 2025
- Religion
- Geography
- History
- Civics
- Foreign Language
- ICT
- GIT
- Business Studies and Accounting
- Entrepreneurship
Till 28 Feb 2025
- Second Language (Sinhala, Tamil)
- Aesthetic Subjects
- Sinhala Lit
- Tamil Lit
- English Lit
- HPE
- Agriculture & Food Technology
- Arts & Crafts
- Design and Technology
- Design and Mechanical Technology
- Design and Construction Technology
- Design, Electrical and Electronic Technology
- Home Science
- A/L Economics
Till 30 March 2025
- All Other Subjects
Ministry’s Letter




govdoc blog
Add comment