GCE O/L විභාග ප්‍රශ්න පත්‍ර පරීක්ෂක අයදුම්පත 2024 (2025)
2025 මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත 2024 (2025) අ.පො.ස. සාමාන්‍ය පෙළ (සා/පෙළ) විභාගය සඳහා ලකුණු පරීක්ෂකවරුන් තෝරා ගැනීම (ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීම) සඳහා විභාග දෙපාර්තමේන්තුව අයදුම්පත් කැඳවයි.
| Instructions for Applicants | Sinhala| Tamil |
| Technical Instructions – How to Apply (PDF) | Download |
| Online Application Link (onlineexams.gov.lk) |
Apply_Here |
| Website Link | www.doenets.lk |
| Closing Date | 2025.02.13 |
Also View – G.C.E. O/L Exam Time Table 2024 (2025)


govdoc blog
Add comment