Govdoc Blog

සම්පත්දායකයින් ලියාපදිංචි කිරීම (විභාග කමිටුව) නැගෙනහිර පළාත 2025

Eastern

සම්පත්දායකයින් ලියාපදිංචි කිරීම (විභාග කමිටුව)

නැගෙනහිර පළාත් රාජ්‍ය සේවයට අදාල බඳවා ගැනීම්, උසස් කිරීම්, කාර්යක්ෂමතා කඩඉම් විභාග හා දෙපාර්තමේන්තු පරීක්ෂණ සඳහා ප්‍රශ්න පත්‍ර සැකසීම හා පිළිතුරු පත්‍ර ඇගයීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමේ අරමුණින් ඒ සඳහා සුදුසුකම් සහිත සහ මනාපයක් දක්වන, මාණ්ඩලික නිලධාරීන් ඇතුළු විෂය ප්‍රවීණයන්ගෙන් සමන්විත සමීපත් දායක සංචිතයක් පිහිටුවා ගැනීමට නැගෙනහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර ඇත. ඒ අනුව විභාග ප්‍රශ්න පත්‍ර සැකසීම හා පිළිතුරු පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් මනා පළපුරුද්දක් සහිත දැනට රාජ්‍ය සේවයේ/ පළාත් රාජ්‍ය සේවයේ නියුතු හෝ විශ්‍රාමික නිලධරයන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2025.02.28 දින වේ.

Paper Notice (AD) English| Sinhala| Tamil
Annexure – 01 Download
Application Form English| Sinhala| Tamil
Website Link https://ep.gov.lk/
Closing Date 2025.02.28
(Visited 111 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed