වැඩි විස්තර සඳහා – සිංහල | ඉංග්‍රීසි
සේවායෝජකයා විසින් සම්පූර්ණ කළ යුතු අයදුම්පත – Clik Here
මාර්ගගත අයදුම්පත – Clik Here
“නිපුණතා සවිය” ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දිගුවක් ලෙස 2024 වර්ෂයේදී හදුන්වාදෙන විශ්ව යාත්‍රා මූල්‍යාධාර වැඩසටහන යටතේ, විශ්වවිද්‍යාල වලට සුදුසුකම් ලබා එම විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වූ මණ්ඩලීය සක්‍රීය සාමාජිකයින්ගේ දූ දරුවන්ට රු.25,000 ක මූල්‍යාධාරයක් ලබා දීමේ පහසුකම් සපයා ඇත.
2022(2023) හා 2023(2024) අධ්‍යන වර්ෂයන්හි අ.පො.ස උසස් පෙළට පෙනී සිට රාජ්‍ය විශ්වවිද්‍යාල සදහා සුදුසුකම් ලැබූ දරුවන් සදහා අයදුම්පත්‍ර කැදවීම ආරම්භ කර ඇත.
2022(2023) අධ්‍යන වර්ෂය සදහා පමණක් අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2025 මාර්තු 31 වේ.
වැඩි විස්තර සඳහා – සිංහල | ඉංග්‍රීසි
සේවායෝජකයා විසින් සම්පූර්ණ කළ යුතු අයදුම්පත – Clik Here
මාර්ගගත අයදුම්පත – Clik Here
ශ්‍රී ලංකාව ජපානයේ සහාය ඇතිව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී පළමු ස්වයංක්‍රීය පාලන ඊ-ගේට්ටුව විවෘත කරයි දේශසීමා කළමනාකරණය නවීකරණය කිරීමේ සහ මගී පහසුව වැඩි දියුණු කිරීමේ ප්‍රධාන පියවරක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාව...
2026 වර්ෂයේදී දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා සුදුසුකම් ලත් දේශපාලන පක්ෂවලින් අයදුම්පත් කැදවීම මතිවරණ කොමිෂන් සභාව විසින් 2026 වර්ෂයේ දේශපාලන පක්ෂ පිළිගැනීම සඳහා සුදුසුකම් ඇති ක්‍රියාකාරී දේශපාලන පක්ෂ වෙතින් 2026.01.28...
2026 වර්ෂයේ විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් 310000 ක පිරිසක් පිටත් කිරීමට ඉලක්ක කරයි විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් 2026 වර්ෂයේ විදේශ රැකියා...
govdoc blog
Gridlove is an attractive WordPress theme based on a grid framework. With many layouts to choose from you’ll have your website running in no time.
Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.
Add comment