Govdoc Blog

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් (2020-2022) ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම – 2025

Teaching

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් (2020-2022) ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීම

පාසල් වෙත ස්ථාන ගත කිරීම සඳහා අයදුම්පත්‍රය

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2020/2022 වෂවල පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන්ට පත්වීම් ලබාදීම සඳහා වන තොරතුරු රැස්කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට නියමිතය.

ඒ අනුව teacher.moe.gov.lk ඔස්සේ එහි ඇති උපදෙස් පරිදි 2025.03.20 දින සිට 2025.03.28 දින දක්වා එම ශික්ෂණලාභීන්ට මේ සඳහා අයදුම් කළ හැකිය.

 

(Visited 420 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed