Govdoc Blog

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් (2020-2022) ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම – 2025

Teaching

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් (2020-2022) ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීම

පාසල් වෙත ස්ථාන ගත කිරීම සඳහා අයදුම්පත්‍රය

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2020/2022 වෂවල පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන්ට පත්වීම් ලබාදීම සඳහා වන තොරතුරු රැස්කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට නියමිතය.

ඒ අනුව teacher.moe.gov.lk ඔස්සේ එහි ඇති උපදෙස් පරිදි 2025.03.20 දින සිට 2025.03.28 දින දක්වා එම ශික්ෂණලාභීන්ට මේ සඳහා අයදුම් කළ හැකිය.

 

(Visited 605 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed