Govdoc Blog

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව විදේශ රැකියාවන්හි යෙදී සිටි / සිටින ශ්‍රී ලාංකිකයන්ගේ දූ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම – 2025

SLBFE

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව විදේශ රැකියාවන්හි යෙදී සිටි / සිටින ශ්‍රී ලාංකිකයන්ගේ දූ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම – 2025

 

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී සිටින/ රැකියා සඳහා විදේශගත වී සිටින සංක්‍රමණික සේවකයින්ගේ දරුවන් සඳහා 2025 වසර සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා පහත සුදුසුකම් සපුරා ඇති සිසුන්ගෙන් මාර්ගගත පද්ධතිය හරහා අයදුම්පත් කැඳවනු ලැබේ. (www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට මේ සඳහා අයදුම් කළ හැකිය).

සුදුසුකම්:
A) 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය
➢ අදාළ අයදුම්කරුගේ මව හෝ පියා කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවක නිරත විය යුතුය
2019.09.15 සිට 2024.09.15 දක්වා
➢ දිස්ත්‍රික් කඩඉම් ලකුණු සහිතව 2024 වර්ෂයේ පවත්වන ලද 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් විය යුතුය.

Full Details & Instructions Download
Online Application Apply_Online
Website www.slbfe.lk
Closing Date 2025.09.15

Sri Lanka Bureau of Foreign Employment

(Visited 457 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed