ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරිය 2025 දෙවන අර්ධ වර්ෂය (ජූලි කණ්ඩායම) ආධුනිකයන් බඳවා ගැනීම සඳහා අයදුම් කිරීම
ශ්‍රි ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ දිවයින පුරා පිහිටි ජාතික වෘත්තීය පුහුණු ආයතනය දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයන්හි හා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක අනෙකුත් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයන්හි ක්‍රියාත්මක අනෙක් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයන්හි ක්‍රියාත්මක කරනු ලබන වෘෙෘත්තිය පුහුණු පාඨමාලා සඳහා 2025 දෙවන අර්ධ වර්ෂය (ජූලි කණ්ඩොයම) ආධුනිකයින්ත බඳවා ගැනීම දැන් අාරම්භ කර අැත.
- More Details : Gazette 2025-06-20
- සිංහල දැන්වීම
- සිංහල අයදුම්පත


govdoc blog
Add comment