Govdoc Blog

2026 ජූලි 12 වන දින පැවැත්වෙන විභාග සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කර ඇත

Exam Admission Cards Released / Download (2026 July 12)

2026 ජූලි 12 වන දින පැවැත්වෙන විභාග සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කර ඇත

2026 ජූලි 12 වන දින පැවැත්වීමට නියමිත පහත සඳහන් විභාග සඳහා ප්‍රවේශ පත්‍ර නිල වෙබ් අඩවිය හරහා මාර්ගගතව නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

  • දකුණු පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2025 (2026)
  • පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍රගත / කාර්යාලගත නිළධාරි ඛණ්ඩ 2 සේවා ගණයේ පරිවාස නිලධාරී II ශ්‍රේණියේ තනතුරට බඳවා ගැනීම සඳහා විවෘත තරඟ විභාගය – 2026
  • සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර – තාක්ෂණික සේවා ගණයේ ගොඩනැගිලි ඔවසියර් තනතුරට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය – 2026

විභාග දිනය: 2026 ජූලි 12 (ඉරිදා)

මෙම විභාග සඳහා අයදුම් කර ඇති අපේක්ෂකයින්ට දැන් ඔවුන්ගේ ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලය හරහා බාගත කළ හැකිය.

Paper Notice (AD) English | Sinhala | Tamil
Download Admission Card Click_Here
DoE Website www.doenets.lk

Paper Notice sinhala

(Visited 3 times, 3 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed