ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය (CGTTI) විසින් පවත්වනු ලබන කෙටි කාලීන අර්ධ කාලීන (සන්ධ්‍යා) පාඨමාලා (2025 පෙබරවාරි බඳවා ගැනීම) සඳහා අයදුම්පත් කැඳවීම.
පවතින පාඨමාලා ලැයිස්තුව
- Workshop Practice
- Automobile
- Auto Electrical
- Power Electrical
- Tool Machinery
- Civil/Mechanical Draughtsmanship
- Welding
- AutoCAD 2D/3D
- Fuel Injection
- Hydraulic & Pneumatic Technology
- Refrigeration & Air Conditioning
- Machinery Fitter
- Three Wheeler Repairing
- Electronic Technician
- Micro Control & Robotics
- Industrial Automation
- Research & Innovation
- Vehicle Body Tinker / Painting
- CNC Technology
- Motor Mechanism for Drivers/Vehicle Owners
- Motorcycle Technology
- Hybrid Technology
Add comment