Govdoc Blog

අධ්‍යාපනවේදී උපාධි (BEd) පාඨමාලාව සඳහා ශික්ෂණලාභීන් බඳවාගැනීම – 2025

Education

අධ්‍යාපනවේදී උපාධි (BEd) පාඨමාලාවක් හැදෑරීම සඳහා කුලියාපිටිය තාක්ෂණවේදී ජාතික තාක්ෂණ අධ්‍යාපන විද්‍යාපීඨයට ශික්ෂණලාභීන් බඳවාගැනීම – 2025

පාඨමාලා

  1. ඉංජිනේරු තාක්ෂණවේදය (ET)
  2. ජෛව පද්ධති තාක්ෂණවේදය (BST)
  3. තොරතුරු සන්නිවේදන තාක්ෂණවේදය (ICT)
  • සුදුසුකම්: අ.පො.ස. උසස් පෙළ 2023
  • පාඨමාලා කාලය: අවුරුදු 04 යි

වැඩිදුර තොරතුරු – www.ncoe.moe.gov.lk
අයදුම් කිරීමේ අවසාන දිනය :2025-01-10

(Visited 1 times, 1 visits today)

Rekshika Ramanayaka

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed