Govdoc Blog

2026 සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩල නිපුනතා සවිය ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් නිකුත් කර ඇත

employee trust

2026 සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩල නිපුනතා සවිය ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් නිකුත් කර ඇත

2025 (2026) අ.පො.ස. උසස් පෙළ (උසස් පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලාව හැදෑරීම සඳහා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය මගින් පිරිනමනු ලබන නිපුණතා සවිය ශිෂ්‍යත්වය සඳහා අයදුම්පත් නිකුත් කර ඇත.

ඒ අනුව සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සක්‍රිය සාමාජිකයින්ගේ 2025 අ.පො.ස. උසස් පෙළ ප්‍රතිපල අපේක්ෂිත දරුවන් වෙනුවෙන් මෙය ක්‍රියාත්මක වේ. මේ සදහා 2026.03.03 වන දින සිට අයදුම්පත් බාරගනු ලබන අතර සීමිත අවස්ථා ගණනක් ඇති බැවින් අයදුම් කිරීමේ දිනය අනුව ප්‍රමුඛතාවය ලබා දේ.

මෙමගින් ජාතික වෘත්තිය නිපුණතා 3, 4 සහ 5 මට්ටමේ පිළිගැනීම සහිත තෘතියික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි වෘත්තිය පුහුණු ආයතන මගින් මෙහෙයවන අනුමත පාඨමාලා 100 ක් අතුරෙන් එක් පාඨමාලාවක් හැදෑරීම සදහා රු. 50,000 ක මූල්‍ය ප්‍රදානයක් හිමිවේ.

  • පාඨමාලා 100 ක් සඳහා රු. 50,000.00 ක මූල්‍ය ආධාර
  • අයදුම්පත් බාරගනු ලබන දිනය : 2026-03-03 සිට
Full Details Sinhala | English | Tamil
Online Application Sinhala | English | Tamil
Website Click Here

 

sinhala

(Visited 38 times, 1 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed