Govdoc Blog

දිට්වා බලපෑමට හසුවූ සරසවි සිසුන්ට මහපොළ විශේෂ ශිෂ්‍යත්වයක් ලබා දීමට තීරණය කෙරේ

දිට්වා බලපෑමට හසුවූ සරසවි සිසුන්ට මහපොළ විශේෂ ශිෂ්‍යත්වයක් ලබා දීමට තීරණය කෙරේ

 

පසුගිය වසර අවසානයේදී දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුවේ බලපෑම හමුවේ ආපදාවට ලක් වූ විශ්ව විද්‍යාල සිසුන්ට ආර්ථික සහන සැලසීම සඳහා ලලිත් ඇතුළත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ (MTF) භාරකාර මණ්ඩලය විසින් එක්වරක් පමණක් පිරිනැමෙන විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය නිවේදයක් නිකුත් කරමින් මේ බව සදහන් කර ඇත. එම විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම මේ වනවිට ආරම්භ කර ඇති අතර එම අයදුම්පත් මහපොළ වෙබ් අඩවිය හරහා ලබාගත හැකිය.

Notice Sinhala | English
Application SinhalaEnglishTamil
Website Click Here
2
(Visited 13 times, 4 visits today)

Prabodha

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed