Govdoc Blog

උපාධිධාරී ගුරු පුරප්පාඩු 2026 (විවෘත සහ සීමිත) සඳහා අයදුම්පත් කැඳවීම

උපාධිධාරී ගුරු පුරප්පාඩු 2026 (විවෘත සහ සීමිත) සඳහා අයදුම්පත් කැඳවීම – අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය

01. දිවයිනේ ජාතික සහ පළාත් පාසල්වල සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට (SLTS) බඳවා ගැනීමේ තරඟ විභාගය – 2023 (2026)

02. දිවයිනේ ජාතික සහ පළාත් පාසල්වල සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයට (SLTS) උපාධිධාරීන් බඳවා ගැනීමේ තරඟ විභාගය – 2026

  • මාධ්‍යය: සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි
  • විෂයයන් 100+
  • වයස් සීමාව: විවෘත 40 සහ සීමිත 45 (2023.02.10 දිනට)
  • පුරප්පාඩු ගණන – 23,000
Full Details (Gazette Notice) – Limited Sinhala | Tamil | English
Full Details (Gazette Notice) – Open Sinhala | Tamil | English
Online Application Link Apply_Here
Website www.doenets.lk
Source Click_Here
Closing Date (Limited) 2026.02.19
Closing Date (Open) 2026.03.05
(Visited 373 times, 9 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed