Govdoc Blog

පළාත් කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධි ශ්‍රේණියට උසස් කිරීම සඳහා වන සීමිත තරඟ විභාගය – 2025 (2026)

පළාත් කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධි ශ්‍රේණියට උසස් කිරීම සඳහා වන සීමිත තරඟ විභාගය – 2025 (2026)

ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම පිළිබඳ නිවේදනය – විභාග දෙපාර්තමේන්තුව

පළාත් සහ විභාග මධ්‍යස්ථාන

  • මධ්‍යම පළාත – මහනුවර
  • උතුරු මැද පළාත – අනුරාධපුර
  • උතුරු පළාත – යාපනය
  • සබරගමුව පළාත – රත්නපුර
  • නැගෙනහිර පළාත – ත්‍රිකුණාමලය, මඩකලපුව
  • වයඹ පළාත – කුරුණෑගල
  • ඌව පළාත – බදුල්ල

විභාග දිනය: 2026 පෙබරවාරි 07 සහ 08

Paper Notice (AD) English | Sinhala | Tamil
Download Admission Card Click_Here

Provincial MSO Supra (Limited) Exam

(Visited 102 times, 1 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed