Govdoc Blog

ශ්‍රී ලංකා පොලිස් බඳවා ගැනීම් 2026 සඳහා අයදුම්පත් කැඳවීම

ශ්‍රී ලංකා පොලිස් බඳවා ගැනීම් 2026 සඳහා අයදුම්පත් කැඳවීම

ශ්‍රී ලංකා පොලිසියට සහ පොලිස් විශේෂ කාර්ය බලකායට (STF) ආධුනික පොලිස් කොස්තාපල්වරුන්, කාන්තා පොලිස් කොස්තාපල්වරුන් සහ පොලිස් කොස්තාපල් රියදුරන් බඳවා ගැනීම සඳහා දැන් අයදුම්පත් කැඳවනු ලැබේ. උතුරු සහ නැගෙනහිර පළාත් ඇතුළුව රට පුරා පුරප්පාඩු 7,500 ක් පමණ පිරවීමට අපේක්ෂා කෙරේ.

තනතුරු:

  • පොලිස් කොස්තාපල් (PC)
  • කාන්තා පොලිස් කොස්තාපල් (WPC)
  • පොලිස් කොස්තාපල් රියදුරු (PCD)

අයදුම් කිරීමේ ක්‍රියාවලිය:

  • අයදුම්කරුවන් තම අයදුම්පත් www.police.lk නිල වෙබ් අඩවිය හරහා “අප හා එක්වන්න” කොටස යටතේ හෝ අදාළ QR කේතය පරිලෝකනය (Scan) කිරීමෙන් පමණක් මාර්ගගතව ඉදිරිපත් කළ යුතුය.

අවසන් දිනය: 2026 මැයි 08

විස්තර:
පොලිස් බඳවා ගැනීමේ අංශය
071-8591925 / 011-2505202 / 011-2552953

සටහන ⚠️ ගැසට් නිවේදනය සහ මාර්ගගත අයදුම්පත් සබැඳි ඉක්මනින් යාවත්කාලීන කෙරේ. සම්පූර්ණ තොරතුරු සඳහා කරුණාකර පසුව නැවත පරීක්ෂා කරන්න.

Media Notice Download
Gazette Notice – Full Details (PDF) Pending
Application Form Click_Here
(Pending)
Website Link www.police.lk
Source Pending
Closing Date 2026.05.08
(Visited 7 times, 7 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed