Govdoc Blog

අධ්‍යාපන අමාත්‍යාංශයේ අනධ්‍යයන කාර්ය මණ්ඩල ස්ථාන මාරු ලැයිස්තුව (2026) නිකුත් කර ඇත

Share

අධ්‍යාපන අමාත්‍යාංශයේ අනධ්‍යයන කාර්ය මණ්ඩල ස්ථාන මාරු ලැයිස්තුව (2026) නිකුත් කර ඇත

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පත් කරන ලද අනධ්‍යයන මාණ්ඩලික නිලධාරීන්ගේ 2026 වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා වන ස්ථාන මාරු නියෝග ලැයිස්තුව (නම් ලැයිස්තුව සහ නිල නිවේදනය) අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.

එම  ස්ථාන මාරුවීම් 2026 අප්‍රේල් 07 වන දින සිට ක්‍රියාත්මක වේ.

Cover Letter Sinhala
Full Details (Transfer List) Sinhala
Website Link www.moe.gov.lk

 

(Visited 53 times, 1 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed