2026 වෙසක් පෝය දිනට පසු දින යෙදෙන ප්‍රසිද්ධ නිවාඩු දිනය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම
උක්ත කරුණ සම්බන්ධයෙන් මා විසින් නිකුත් කරන ලද 2026.04.09 දිනැති නිවේදනය හා බැදේ. එමගින් අදාළ සියලු පාර්ශවයන් දැනුවත් කරන ලද්දේ වෙසක් පෝය දිනට පසුව යෙදෙන ප්‍රසිද්ධ නිවාඩු දිනය, ඒ වන විට සංශෝදනය වී නොතිබීම හේතුවෙන් අදාළ ප්‍රසිද්ධ නිවාඩු දිනය 2026.05.02 දිනටම යෙදෙන බවයි.
නමුත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ අත්සනින් නිකුත් කර ඇති අංක 2485/14 සහ 2026.04.21 දිනැති අතිවිශේෂ ගැසට් පත මගින් පූර්ව නිවේදනය සංශෝදනය කරමින් වෙසක් පෝය දිනයට පසු දින නිවාඩුව 2026.05.31 දිනයට යෙදෙන බව ප්‍රකාශයට පත් කර ඇත.
| Gazette | Sinhala |
ඒ අනුව 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක පනතේ 7 වන වගන්තිය ප්‍රකාරව 2026 වර්ෂයට අදාළ ප්‍රසිද්ධ නිවාඩු දින 08 පහත දැක්වෙන පරිදි බලපැවැත්වෙන බව කාරුණිකව දන්වා සිටිමි.
| Details | Sinhala |


govdoc blog
Add comment