2026 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය සඳහා අයදුම්පත් කැදවීම
විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන 2026 (12 ශ්‍රේණියේ සිසුන්) සඳහා සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය සඳහා අයදුම්පත් කැඳවීම.2026 දී 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සහ 2027 දී පළමු වරට අ.පො.ස. උසස් පෙළ (උසස් පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ට මෙම විභාගය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලැබේ.
| Paper Notice (AD) | Sinhala | Tamil |
| Online Application Link | Apply Here |
| Closing Date | 2026.07.16 |
| Website Link | www.doenets.lk |



govdoc blog
Add comment