ලංකා ජර්මානු තාක්ෂණික පුහුණු ආයතනය විසින් පවත්වනු ලබන කෙටි කාලීන අර්ධකාලීන (සති අන්ත) පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම
- අවසන් දිනය : 2024-02-16
- වැඩි විස්තර : Ceylon German Technical Training Institute
- Source : 2024-02-03 (Silumina News Paper)
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ (SLLC) 2024 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ විශේෂ ප්‍රවේශ විභාගය පැවැත්වෙි. ඒ අයගෙන් ශ්‍රී ලංකා නීති විද්‍යාල විශේෂ ප්‍රවේශ විභාගය සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. 2020.12.30 හෝ පසුව...
TIN අංකය ලබා ගැනීමේ කාලය දීර්ඝ වෙයි රජය මගින් අලුතින් හදුන්වා දුන් බදු ගෙවන්නා හදුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය අනිවාර්යෙන් ලබාගත යුතු කාලය කල්දැමීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. TIN...
උපයනවිට ගෙවීමේ බද්දෙන් (Paye Tax) ආවරණය වන වෘත්තිකයන් එම වෘත්තියට අදාළව ම නැවත ආදායම් බදු ගෙවීමේ අවශ්‍යතාවක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය පවසයි. උපයනවිට ගෙවීමේ බද්දට ආවරණය වන වෘත්තිකයන් අතර මේ වනවිට හටගෙන ඇති...
Gridlove is an attractive WordPress theme based on a grid framework. With many layouts to choose from you’ll have your website running in no time.
Copyright © 2024 · Powered by Rightmo Web Solution.
Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.
Add comment