Govdoc Blog

CEYPETCO ඉන්ධන මිල සංශෝධනය කෙරේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල මැයි 31 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.

  • පෙට්‍රල් 92 – රු. 13 කින් (නව මිල රු.355)
  • ඔටෝ ඩීසල් – රු. 16 කින් (නව මිල රු.317)
  • භූමිතෙල් – රු. 13 කින් (නව මිල රු.202)

 

මිල නොවෙනස් වන ඉන්ධන වර්ග:

  • පෙට්‍රල් 95 – (මිල රු.420)
  • සුපර් ඩීසල් – (මිල රු.377) 
(Visited 1 times, 1 visits today)

Tharushi Avishka

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed