Govdoc Blog

O/L, A/L සහ ශිෂ්‍යත්ව විභාග සඳහා දින ප්‍රකාශයට පත් කෙරේ

exam

මේ වසරේ පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සම්බන්ධ දින වකවානු විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

2022 ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 16 වනදා පැවැත්වෙන අතර සාමාන්‍ය පෙළ විභාගය මැයි 23 වනදා සිට ජූනි 01 වනදා තෙක් පැවැත්වීමට නියමිතයි.

අපොස උසස් පෙළ විභාගය ඔක්තෝබර් 17 වනදා සිට නොවැම්බර් 12 වනදා දක්වා පැවැත්වීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

G.C.E. Ordinary Level Exam

G.C.E. Advance Level Exam

Grade 5 Scholarship Exam

 

(Visited 436 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed