Govdoc Blog

ශ්‍රී ලංකා චිත්ත මනෝවිද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතනයේ රාජ්‍ය පරිපාලනය සහ ප්‍රතිපත්ති සම්පාදනය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව – 2026/2027

share img

ශ්‍රී ලංකා චිත්ත මනෝවිද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතනයේ රාජ්‍ය පරිපාලනය සහ ප්‍රතිපත්ති සම්පාදනය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව – 2026/2027

ශ්‍රී ලංකා චිත්ත මනෝවිද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතනයේ රාජ්‍ය පරිපාලනය සහ ප්‍රතිපත්ති සම්පාදනය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව 2026/2027 සදහා අයදුම්පත් කැදවා ඇත.  විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්, උසස් පෙළ අවසන් කල සිසුන්, රාජ්‍ය හෝ පුද්ගලික අංශයේ රැකියා නියුතු පිරිස්, නීති පිලිබදව උනන්දුවක් දක්වන සුදුසුකම් සපුරා ඇති අයට මේ සදහා අයදුම් කල හැක.

  • මාධ්‍ය : සිංහල හෝ ඉංග්‍රීසි
  • පාඨමාලා කාලය : මාස 12
  • සාමාසික ගණන : 02
  • සම්පුර්ණ ක්‍රෙඩිට්ස් : 30
  • සම්පුර්ණ ඩිප්ලෝමාව සදහා අයකිරීම : රු.36000
  • ලියාපදිංචි ගාස්තුව : රු.1000

පාඨමාලාව සදහා අයදුම් කල යුතු ආකාරය :

අයදුම්කරු විසින් :

  1. තම ජාතික හැදුනුම්පතේ/ ගමන් බලපත්‍රයේ හෝ වෙනත් හදුනාගත හැකි ඡායාරූපයක්
  2. අ.පො.ස (උසස් පෙළ) විභාග ප්‍රතිපල ලේඛනයේ හෝ වෙනත් අධ්‍යාපනික සහතික සහ ඡායාරූප
  3. තම වර්ණවත් පැහැදිලි ඡායාරූප

0705337702 (වට්සැප්) අංකයට යොමු කල යුතුය.

වැඩිදුර විස්තර සදහා කාර්යාල වේලාවන් වන පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා පහත දක්වා ඇති දුරකථන අංකය හරහා විමසිය හැකිය.

  • විමසීම් : 0813169800
Full Details Download
Source Gazette (2026-03-20)
(Visited 75 times, 1 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed