Govdoc Blog

2026 අගෝස්තු මස 16, 29 හා 30 දින වල පැවැත්වෙන ඇතැම් විභාග සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කර ඇත

2026 අගෝස්තු මස 16, 29 හා 30 දින වල පැවැත්වෙන ඇතැම් විභාග සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කර ඇත

පහත සඳහන් විභාග සඳහා ප්‍රවේශ පත්‍ර අයදුම්පත්‍රවල දක්වා ඇති ලිපිනයන් වෙත යොමු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

  1. සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමුපකාර සංවර්ධන නිලධාරී III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය – 2021 (2026)
  2. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සිංහල විශ්වකෝෂ කාර්යාලයේ සහ සිංහල ශබ්දකෝෂ කාර්යාලයේ සහකාර කර්තෘ තනතුරට බඳවා ගැනීම සඳහා වන විවෘත / සීමිත තරඟ විභාගය – 2021 (2026)

මෙම විභාග සඳහා අයදුම් කර ඇති අපේක්ෂකයින්ට ඔවුන්ගේ ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලය හරහා බාගත කර ගත හැකිය.

Paper Notice (AD) English | Sinhala | Tamil
Download Admission Card Click_Here
Website www.doenets.lk

Download

(Visited 2 times, 2 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed