Govdoc Blog

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ, ඉංජිනේරු සේවයේ, විද්‍යාත්මක සේවයේ, වාස්තු විද්‍යාත්මක සේවයේ, ගණකාධිකාරී සේවයේ සහ ක්‍රමසම්පාදන සේවයේ නිලධාරීන් සඳහාවන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2019 (II) සහ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ, ගණකාධිකාරී සේවයේ සහ ක්‍රමසම්පාදන සේවයේ නිලධාරීන් සඳහාවන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2020 (I)

Efficiency Bar Exams

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ, ඉංජිනේරු සේවයේ, විද්‍යාත්මක සේවයේ, වාස්තු විද්‍යාත්මක සේවයේ, ගණකාධිකාරී සේවයේ හා ක්‍රමසම්පාදන සේවයේ නිලධාරීන් සඳහාවන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2019 (II) හා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ, ගණකාධිකාරී සේවයේ හා ක්‍රමසම්පාදන සේවයේ නිලධාරීන් සඳහාවන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2020 (I)

  • ශ්‍රී ලංකා පරිපාලන සේවයේ, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ, ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාත්මක සේවයේ, ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ සහ ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ නිලධාරීන් සඳහාවන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2019 (ෂෂ) සහ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ, ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ සහ ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ නිලධාරීන් සඳහාවන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2020 (ෂ) රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන, ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් විසින් 2023.12.02. දින සිට 2023.12.17 දින දක්වා සති අන්ත දිනවල කොළඹ දී පවත්වනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ.
  • මෙම විභාගය ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් විසින් පවත්වනු ලබන අතර, විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ඔහු විසින් නියම කරන ලද නීති රීතිවලට විභාග අපේක්ෂකයින් යටත් වේ. මෙම නීති උල්ලංඝනය කළහොත් විනය බලධරයා විසින් පනවනු ලබන දඬුවමකට යටත් වීමට ඔවුනට සිදුවනවා ඇත. 05. මෙම විභාගය සඳහා අයදුම් කිරීම අන්තර්ජාලය හරහා මාර්ගගත ක්‍රමයට (Online) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ නිල වෙබ් අඩවිය වන www.slida.lk වෙත පිවිසීමෙන් පමණක් කළ හැක. වෙබ් අඩවියේ මුල් පිටුවේ දකුණුපස තීරුවේ Examination දිගුව ඔස්සේ Examination Division වෙත පිවිස එහි දකුණු පස කෙළවර Examination notice වෙත පිවිස EB Applications දිගුව ඔස්සේ හෝ සෘජුව http://examinationportal.slida.lk/application වෙත පිවිසීමෙන් විභාග අයදුම්පත සම්පූර්ණ කළ හැක.
  • විභාග අයදුම්පත සම්පූර්ණ කිරීම 2023.11.03 දින පෙ.ව. 8.00 සිට 2023.11.20 දින රාත්‍රී 12.00 දක්වා වන කාලය තුළ පමණක් සිදුකළ හැක.
  • Sinhala Advertisement
  • English Advertisement
(Visited 1 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular