Govdoc Blog

GIT ලිඛිත විභාගය – 2024

GIT විභාගය 2024 සැප්තැම්බර් 14 වැනි දින පැවැත්වේ.

විභාගය ලිඛිත විභාගයක් ලෙස පැවැත්වේ.

  • 2024 උසස් පෙළ සිසුන්
  • 2025 උසස් පෙළ සිසුන්
  • 2023 උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නොහැකි වූ සිසුන් හට අයදුම් කළ හැක.

මාර්ගගත අයදුම් කිරීම (online application) සඳහා උපදෙස් ඉක්මනින් නිකුත් කෙරේ.

(Visited 2 times, 2 visits today)

Tharushi Avishka

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed